Tell Me What You Want (2024) සිංහල උපසිරැසි (Sinhala Sub) සමඟ Download කරගන්න සහ Online නරඹන්න. තමන්ගේ ආදරවන්තයාගෙන් හරි, බිරිඳගෙන්/සැමියාගෙන් හරි හැංගුව ලොකුම රහස එළියට ආවොත් මොකද වෙන්නේ? සමාජයට පේන්න කිසිම ප්රශ්නයක් නැතුව ලස්සනට ජීවත් වෙන ජෝඩු ඇතුළේ තියෙන ඇත්තම ආශාවන් (Desires) සහ අඳුරු රහස් එළියට එනකොට, ඒ ජීවිත කොච්චර දුරට කණපිට හැරෙනවද කියලා හිතාගන්නවත් බෑ! 😱🔥 - ඔන්න සයිට් එකට අද ගේන්නේ 2024 අවුරුද්දේ ආපු ටිකක් වෙනස් විදිහේ කතාවක් වෙන 'Tell Me What You Want' (2024) චිත්රපටය. මේ ...
Sinhala Subtitles MoviesSinhala Subtitles TV SeriesAnime Sinhala SubAnimation Sinhala Sub